දේශීය

පළාත් සභා මැතිවරණය කල් යයි

(UTV| කොළඹ) – පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ නොපැවැත්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

කෙසේවෙතත් පළාත් සභා ක්‍රමය රටට අවශ්‍ය බව එහිදී අවධාරණය වූ බවයි ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් සඳහන් කළේ.

පළාත් සභා මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ නායකයන්ගේ හමුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

 

Related posts

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී)  අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කිරීමට සැරසෙයි.

Editor O

Leave a Comment