දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) –  මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 04 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2541 දක්වා ඉහළ යයි.

ඊයේ (05) දිනයේදී මුල්ලේරියාව මූලික රෝහලෙන් රෝගීන් දෙදෙනෙක් ද , IDH  හා මිනුවන්ගොඩ මූලික රෝහලෙන් එක් අයෙකු ද බැගින් සුවය ලබා පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් ගතවූ පැය 24 තුළදී ආසාදිතයන් 05 දෙනෙකු වාර්තා වූ අතර , ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2839 දක්වා ඉහළ ගියහ.

Related posts

ශිෂ්‍යත්ව උපකාරක පංති අද සිට තහනම්

Editor O

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

Mohamed Dilsad

දිවයින වටා තද සුළං අවදානමක්

Mohamed Dilsad

Leave a Comment