දේශීය

දිවයින වටා තද සුළං අවදානමක්

(UTV | කොළඹ) – දිවයින හරහා පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන් ම සබරගමුව, වයඹ, මධ්‍යම හා උතුරු යන පළාත්වලට වැසි ඇතිවිය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

බස්නාහිර පළාතේත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත්, උතුරු මැද පළාතේත් වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක සිරදඞුවම්

Mohamed Dilsad

ආණ්ඩුවට, රට පාලනය ගැන අවබෝධයක් නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා

Mohamed Dilsad

Leave a Comment