ගොසිප්

පාසැල් සිසුවෙකු නිසා කළුතරින් නව පොලිස් පොකුරක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් සීමාවේ බෙන්තර දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර, ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ද ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර තිබේ.

ඒ් අනුව , කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

මේ අනුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු සියලු නිලධාරීන් අද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

 

Related posts

මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු

Mohamed Dilsad

මැටි වලින් හදන ක්‍රීම් එකක් ළගදීම වෙළඳපළට

Mohamed Dilsad

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

Mohamed Dilsad

Leave a Comment