ගොසිප්ප්‍රමුඛ පුවත 1

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිස ගනී.

ඒ නිතීෂා නම් තරුණියක් සමඟයි.ඇය ඇදුම් මෝස්‌තර නිරූපණ ශිල්පිනියකි.

යෝශිතගේ වැඩිමල් සහෝදරයා වන  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස තම සහෝදරයාට  සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබුණි.

Related posts

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

Mohamed Dilsad

දයාසිරි ජයසේකර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව යයි.

Mohamed Dilsad

මරදානේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment