ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 39ක රත්‍රන් රේගුව භාරයට

(UTV| කොළඹ) – මෙරටට ගෙන ආ රුපියල් 39 ලක්ෂ 99,172ක් වටිනා රත්‍රං සමඟ පුද්ගලයින් 05 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (23) උදෑසන සැකකරුවන් සමඟ එම රත්‍රන් තොගය රේගු භාරයට ගෙන ඇත.

සැකකරුවන් අතර, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සලකා බැලිම යලි කල් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment