ක්‍රීඩා

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙටයි

(UTV | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී හෙට (26) ආරම්භවීමට නියමිතය.

එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් -19ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.

කොවිඩ් -19 බලපෑම හේතුවෙන් දකුණු අප්‍රිකානු – එංගලන්ත තරගාවලිය ද ආසාර්ථක විය.

 

Related posts

LPL දෙවන අදියර ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා

Mohamed Dilsad

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව වසර 8 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment