ක්‍රීඩා

LPL දෙවන අදියර ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර පැවැත්වෙන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. 

එම තරඟාවලිය 2021 ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Related posts

නැමීබියාවට තියුණු ජයක්

Mohamed Dilsad

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

යොහාන් පීරිස් එවරස්ට් තරණය කරයි

Mohamed Dilsad

Leave a Comment