දේශීය

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව වැඩි කෙරේ

(UTV |කොළඹ) – දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබේ.

එම උපදෙස අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඒ බව දන්වා යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

Related posts

පෞද්ගලික හේතුවක් මත, ස්ථාන මාරුවක් ඉල්ලුවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග

Editor O

අද පස්වරු 6 සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණියත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment