ගොසිප්

කොළඹ ගැන රජය ගත් තීරණය මෙන්න

(UTV | කොළඹ) – ඉදිරි දින 10 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් ලබාදී ඇත.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩි මහල් නිවාස ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශවල සම්පූර්ණ ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීම මෙහිදී සිදුකෙරෙනු ඇත.

වෛරස‍ ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

 

Related posts

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

පළාත් දෙකකට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට සූදානම්

Mohamed Dilsad

මිනිසුන් අතර බෝවිය හැකි තවත් වෛරසයක්

Mohamed Dilsad

Leave a Comment