ගොසිප්

කොළඹ ගැන රජය ගත් තීරණය මෙන්න

(UTV | කොළඹ) – ඉදිරි දින 10 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් ලබාදී ඇත.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩි මහල් නිවාස ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශවල සම්පූර්ණ ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීම මෙහිදී සිදුකෙරෙනු ඇත.

වෛරස‍ ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

 

Related posts

ලොක් ඩවුන් අස්සේ ශෙෂාද්‍රි ප්‍රියසාද් විවාහ වෙයි

Mohamed Dilsad

සුශාන්ත්ගේ ට්විටර් සටහනේ තිබු අමුතු සිහින

Mohamed Dilsad

මා සහ සංගක්කාර අංක 3-4 ක‍්‍රීඩා කලේ එවකට ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා

Mohamed Dilsad

Leave a Comment