ගොසිප්

ලොක් ඩවුන් අස්සේ ශෙෂාද්‍රි ප්‍රියසාද් විවාහ වෙයි

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් විවාහ වී තිබේ. ශෙෂාද්‍රිගේ අතගන්නේ ක්‍රිෂාන් මාර්ලන් පෙරේරාය. ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුද ලෙසද මොහුව බොහෝ දෙනා හඳුනයි.

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් පවතින අතර, ඒ සඳහා ඔවුන්ට ආදරය කරන රසිකයන්ගෙන් සුබ පැතුම් ගලා එමින් පවතිනවා.

Related posts

විමල්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට පොලිසියට හදිසි ඇමතුමක්

Mohamed Dilsad

නුගේගොඩ රත්මලාන ඇතුළු ප්‍රදේශ කීපයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Mohamed Dilsad

රන්ජන් නැවත රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment