දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඊයේ කැඳවීමට නියමිතව තිබූ නඩු අද

(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඊයේ (16) දිනයේදී කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු අද යළි කැඳවීමට නියමිතයි.

උපරිමාධිකරණ සංකීර්ණයේ පෙරේදා පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධ විමර්ශන හේතුවෙන් ඊයේ දිනයේදී කිසිදු නඩුවක් විභාග කිරීම සිදුනොවීය.

ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුව වනවිට පුද්ගලයන් 31 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් විය.

 

Related posts

කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩල මසක වැටුප පිරිනැමීමට එකඟත්වය

Mohamed Dilsad

දාර කැස්බෑවෙක් පානදුර වෙරළ ට ගොඩ ගසයි

Mohamed Dilsad

🔴 LIVE : පාර්ලිමේන්තු සජීවී විකාශය | 20.05.2022

Mohamed Dilsad

Leave a Comment