දේශීය

රේස් පැදීමට ගිය යතුරු පැදි 130 කට නඩු වැටෙයි

(UTV | කොළඹ) – රේස් පැදීමට යොදා ගන්නා යතුරුපැදි 130 ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවැනි යතුරුපැදි සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.

පසුගියදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ ගැබිණි මවක් සහ ඇගේ කුඩා දියණියන් දෙදෙනා අනතුරට පත්කිරීමෙන් පසු මෙම වැටලීම් ක්‍රියාත්මක විය.

 

Related posts

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

තරුණ යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන සිය දිවි නසා ගනී

Mohamed Dilsad

උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට අවසර

Mohamed Dilsad

Leave a Comment