දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඊයේ කැඳවීමට නියමිතව තිබූ නඩු අද

(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඊයේ (16) දිනයේදී කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු අද යළි කැඳවීමට නියමිතයි.

උපරිමාධිකරණ සංකීර්ණයේ පෙරේදා පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධ විමර්ශන හේතුවෙන් ඊයේ දිනයේදී කිසිදු නඩුවක් විභාග කිරීම සිදුනොවීය.

ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුව වනවිට පුද්ගලයන් 31 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් විය.

 

Related posts

දිස්ත්‍රික්ක 12කට පානීය ජල ගැටලුවක්

Mohamed Dilsad

කිඹුලාඇලේ ගුණා ඇතුළු පිරිසට චෝදනා පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්

Editor O

Leave a Comment