දේශීය

තවත් ආසාදිතයින් 632ක් අදත් වාර්තා වෙයි

(UTV |කොළඹ) – අද දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 632ක් හමුවී තිබේ.

ඉන් 81 දෙනෙකු බන්ධනාගාර තුලින් හමුවී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32007ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේය.

ඉන් 8556 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ 23,304ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

සිදුවූ මරණ සංඛ්‍යාව 147කි.

Related posts

කොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්

Mohamed Dilsad

කොරෝනාවට එරෙහි පළමු එන්නත් තොගය අද දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ අක්කර 3000ක් ඉන්දියාවට – වසන්ත මුදලිගේ

Editor O

Leave a Comment