විදෙස්

කොවිඩ් වලට තවත් සාර්ථක එන්නතක් ඇමෙරිකාවෙන්

 (UTV |ඇමෙරිකාව) – පැය 24ක් ඇතුලත ක්‍රියාත්මකවන කොවිඩ් මොල්නුපිරවර් නම් ඖෂධයක් හඳුන්වා දී තිබේ.

ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් විසිනි.

ෆෙරට් නම් මුගටි විශේෂයක් යොදා ගනිමින් සිදුකර ඇති පරීක්ෂණයකට අනුව මෙම සොයාගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරස නාශක ගණයට අයත් වන මෙම ඖෂධය ඉදිරියේදී මිනිසුන් යොදා ගනිමින් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

Related posts

මගීන් 13ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වේ

Mohamed Dilsad

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

Mohamed Dilsad

ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment