දේශීය

කොරෝනාවට එරෙහි පළමු එන්නත් තොගය අද දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ) – ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රදානයක් ලෙස අද ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

එම එන්නත් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ යානය අද පෙරවරු 11 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවනු ඇති.

එය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගුවන් තොටුපළට පැමිණීමට නියමිතයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සඳහන් කළේ එම එන්නත්, ලබාදීමේ කටයුතු හෙට සිටම ආරම්භ කරන බවයි.

 

 

 

 

 

Related posts

මුජිබුර් ගොනු කළ පෙත්සම අඟහරුවාදා සලකාබැලේ

Mohamed Dilsad

කුමාරිඇල්ලේ අතුරුදන් වූ දැරියකගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

සෞදියේ සිට ගෙල සිද මරා දැමූ මළ සිරුරු 03 ක් කටුනායකට

Mohamed Dilsad

Leave a Comment