ගොසිප්දේශීය

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

(UTV |කොළඹ ) – දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මෙතෙක් සූදානමක් නොමැති බව හමුදාපතිවරයා පවසයි.

දැනට රට තුළ තත්ත්වය මත එවැනි බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නත්තල් සමය ආරම්භ වීමට දැනට සති දෙකකට වැඩි කාලයක් ඇත.එම ආසන්න කාලයේදී දෙකක් ඇතුළත කුමන ආකාරයකින් කොවිඩ්වල හමුවන සංඛ්‍යාවන් වෙනස් වේ.  කෙසේවෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව කිසිසේත් මේ ආකාරයෙන් හුදකලා කිරීමකට හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව හමුදාපතිවරයා පැවසීය.

Related posts

විපක්ෂ නායක දමිතා බලන්න මැගසින් යයි

Mohamed Dilsad

මියන්මාර ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දහස ඉක්මවයි – මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

Editor O

නිරෝධායන නීති කැඩූ 67,000කට වැඩි පිරිසක් මේ දක්වා අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment