දේශීය

මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත

(UTV | කොළඹ) – මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

ඒ, එම සංවිධානය ක්‍රියාත්මක කරන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වෙත කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබාදීමේ වැඩසටහන යටතේය.

කොවැක්ස් වැඩසටහන යටතේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල් වෙනුවෙන් කොරෝනා මර්දන එන්නත් බිලියනයක් වෙන්කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ඊයේ නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එම වැඩසටහනට අයත් රටවල් සංඛ්‍යාව 189 කි.

Related posts

විරෝධතාකරුවන් ඇතුළු වූ පසු ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු නවතී

Mohamed Dilsad

තිළිණි රෝහලේ – නඩුව කල්යයි

Mohamed Dilsad

සෞදි අරාබියේ ඉදිකිරීම් රැකියාවලට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථා රැසක්

Mohamed Dilsad

Leave a Comment