දේශීය

පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි.

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඔහුත් සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් කිහිපදෙනෙකු ද එම පක්ෂයෙන් ඉවත්ව තිබේ.

ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී ය.

Related posts

ඊ – ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

Leave a Comment