දේශීය

මහින්ද දේශප්‍රියට නව ධූරයක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම , අද පෙරවරුවේ නීතිඥ නිමල් පුංචිහේවා මහතා මැතිවරණ කොමිසමේ නව සභාපති ලෙස වැඩ භාරගනු ලැබීය.

 

 

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

ඉන්දියාවේ සිටින ලාංකීය සිසුන් සුරක්ෂිතයි

Mohamed Dilsad

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

Leave a Comment