දේශීය

ඉන්දියාවේ සිටින ලාංකීය සිසුන් සුරක්ෂිතයි

(UTV |කොළඹ ) – ඉන්දියාවේ විශ්වවිද්‍යාලයන්හි නේවාසිකව රැදී සිටින සිසුන් සුරක්ෂිතව සිටින බව වාර්තාවේ.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති බව ඉන්දියාවේ රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමාධිපති පල්ලේගම විජිත හිමියන් පවසයි.

දිල්ලිය බරණැස විශ්වවිද්‍යාලයේදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

පුනේ ඇතුළු විශ්වවිද්‍යාලයන්හි රැදී සිටින සිසුන් විශාල පිරිසක් එම විශ්වවිද්‍යාලයන්හි සුරක්ෂිතව සිටිති.

 

Related posts

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක්

Mohamed Dilsad

අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

තවත් ආසාදිතයන් 5 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment