ක්‍රීඩා

රමිත රඹුක්වැල්ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට්ට

(UTV |කොළඹ ) – පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේ දී රමිත් රඹුක්වැල්ලට ගැනුම්කරුවකු ඉදිරිපත් වුයේ නොමැත.

නමුත් ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා  රමිත් රඹුක්වැල්ල ද ඇතුළත් වී තිබේ.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සංචිතයට ඔහු ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මේ වන විට ඔහු නිරෝධායනට ලක් ව සිටින අතර තරගාවලියේ ඉදිරියේ ක‍්‍රීඩා කිරීමට නියමිතය.

Related posts

පාකිස්තාන සංචාරය පිළිබදව අයි.සී.සී.ය ආරක්ෂක විධි විධාන ඇගයීමකට

Mohamed Dilsad

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්

Mohamed Dilsad

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

Leave a Comment