ක්‍රීඩා

රමිත රඹුක්වැල්ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට්ට

(UTV |කොළඹ ) – පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේ දී රමිත් රඹුක්වැල්ලට ගැනුම්කරුවකු ඉදිරිපත් වුයේ නොමැත.

නමුත් ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා  රමිත් රඹුක්වැල්ල ද ඇතුළත් වී තිබේ.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සංචිතයට ඔහු ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මේ වන විට ඔහු නිරෝධායනට ලක් ව සිටින අතර තරගාවලියේ ඉදිරියේ ක‍්‍රීඩා කිරීමට නියමිතය.

Related posts

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

Mohamed Dilsad

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා – ක්‍රිකට් සභාපති

Mohamed Dilsad

ඊයේ ජය මුම්බායි පිළට

Mohamed Dilsad

Leave a Comment