ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.පන්දුවට පහර දීමට සුදානම්

(උදයම්,ගාල්ල)  – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණි.

ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

දෙරට අතර මේ වන විට ටෙස්ට් තරඟ 16ක් පවත්වා ඇති අතර ඉන් 14ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවය.

තරඟ දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වුණි.

අද තරඟය සඳහා ශ්‍රී ලංකා පිළට අසේල ගුණරත්න සහ ධනංජය ද සිල්වා ඇතුළු පිතිකරුවන් 6 දෙනෙකු ඇතුළත් කර තිබේ.

තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Related posts

දිමුත් සහ ධනංජය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන රැසකින් ඉදිරියට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දියා 20 විස්ස තරගාවලිය ලබන ඉරිදා

Mohamed Dilsad

මානසික වශයෙන් ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගන බව ක්‍රීඩා ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment