ක්‍රීඩා

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

(UTV| කොළඹ) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති  නිල මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

ඒ අනුව නම් කළ සංචිතය මෙසේය,

1. දිමුත් කරුණාරත්න
2. අවිශ්ක ප්‍රනාන්දු
3. ළහිරු තිරිමාන්න
4. කුසල් ජනිත් පෙරේරා
5. කුසල් මෙන්ඩිස්
6. ඇන්ජලෝ මැතිව්ස්
7. ධනංජය ද සිල්වා
8. ජෙෆ්රි වැන්ඩසේ
9. තිසර පෙරේරා
10. ලසිත් මාලිංග
11. ඉසුරු උදාන
12. සුරංග ලක්මාල්
13. නුවන් ප්‍රදීප්
14. ජීවන් මෙන්ඩිස්
15. මිලින්ද සිරිවර්ධන

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර 40ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැතුම් නිස්සංක තැබූ වාර්තාව

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන අහිමිවුණේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment