දේශීය

ගාල්ලේ පාසල් සිකුරාදා දක්වා වසයි

(UTV |ගාල්ල) – ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළු පාසල් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි ද වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙනි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සතිය පුරාම ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් වසා තැබීමට තීරණය කළ බව  පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේ

Mohamed Dilsad

කොවිඩ් -19 අරමුදලේ ශේෂය රු. මිලියන 800 ඉක්මවයි

Mohamed Dilsad

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

Mohamed Dilsad

Leave a Comment