දේශීය

තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙක් දිවයිනට

(UTV | කොළඹ) – දිවයිනට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණයහ.

ඒ අතර ඩුබායි සිට 78 දෙනෙක් , මාලදිවයිනේ සිට 69 දෙනෙක් , කටාර් රාජ්‍යයේ සිට 45 දෙනෙක් සහ ඕස්ට්‍රේලියාවේ සිට 4 දෙනෙක් මෙලෙස පැමිණි පිරිස අතරය අයත් වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් විවිධ හිරිහැර වලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 292 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ ඇත.

PCR පරීක්ෂණවලින් පසුව මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

 

Related posts

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය ගැන නීතීඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්

Editor O

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට විශේෂ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment