ක්‍රීඩා

වර්ෂාව හමුවේ නොසැලුණු කලම්බු කිංග්ස්ට ලකුණු 34 ක ජයක්

(UTV | හම්බන්තොට) – LPL 04 වන තරඟයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 34 ක ජයක් ලබා ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්විය.

ඇදහැළුණු අධික වර්ෂාව හමුවේ තරග ආරම්භය ප්‍රමාද වූ අතර ඒ අනුව තරඟය එක් පිළකට පන්දුවාර 05 කට සීමා කෙරුණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම නියමිත පන්දුවාර 05 අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 96 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ගෝල් කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 62 ක් පමණයි.

 

Related posts

නවසීලන්තය රග්බි අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

දඹුල්ල පෙරමුණට

Mohamed Dilsad

ලසිත් කණ්ඩායමට ඇතුළත් නොකිරීම ගැන මහේල කට අරී…

Mohamed Dilsad

Leave a Comment