දේශීය

කොරෝනා ආසාදිත තවත් බන්ධනාගාර රැඳවියන් 87ක්

(UTV |කොළඹ) – අද දිනයේදීත් කොරෝනා අසාදිත බන්ධනාගාර රැඳවියන් 87 දෙනකු අහ්න්දුන ගෙන තිබේ.

ඉන් 63 දෙනකුම වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට කොරෝනා ආසාදිත රැඳවියන් ගණන 908 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

පොලීසියෙන් ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment