දේශීය

තවත් අධ්‍යාපන කලාපයක සියලු පාසැල් වසා දැමෙයි

(UTV | කල්මුණේ) – කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එම ප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් හමුවීම නිසා මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කළාය.

එහිදී අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 20 දෙනෙකු සහ සයින්දමර්දු ප්‍රදේශයෙන් එක් රෝගියෙක්ද හමු වී තිබේ.

 

Related posts

රාජිත අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

Mohamed Dilsad

අද සියලු සතොස ශාඛා විවෘතයි

Mohamed Dilsad

මහවැලි ගංගා ද්‍රෝණියේ ගංවතුර අවදානම දීර්ඝ කරයි

Editor O

Leave a Comment