දේශීය

තවත් 369ක් සුවය ලබයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 369 දෙනෙකු අද (26) දිනයේ සුවය ලබා තිබේ.

මේ සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 5557 ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

මත්තල ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට සූදානම්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය නතර නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment