දේශීය

තවත් කොරෝනා මරණ දෙකක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 45 ක කාන්තාවක් සහ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර , මියගිය පිරිමි පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

Related posts

හදිසි ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවිමක්

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

විදේශ රටවල, ශ්‍රී ලංකා දූත මණ්ඩල රාජකාරී සඳහා මාලිමා ආණ්ඩුවෙන් දේශපාලන පත්වීම් දීලා.

Editor O

Leave a Comment