දේශීය

‘නිවාර්’ ඉන්දියාවේ තමිල්නාඩුවට කඩා වදී

(UTV | උතුර) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වලවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් දිවයිනේ කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන් අඩු වී යයි.

 

Related posts

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

පාසල් ආරම්භ වීම ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

ආයතන 35ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

Leave a Comment