දේශීය

පාසල් ආරම්භ වීම ගැන ප්‍රකාශයක්

(UTV | කොළඹ) – තවමත් පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් නොපවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කලා.

ආසාදිතයන් වාර්තාවීම යම් තරමකට පාලනය වූ පසූ ඒ සම්බන්ධයෙන් තීරණය කළ හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි පළමු පෙත්සම අද කැඳවයි

Mohamed Dilsad

ඩොලරය ගණන් උස්සයි

Mohamed Dilsad

Leave a Comment