දේශීය

තවත් 1,691කට සුවයි

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

කටුනායක සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

යාපනයට ගඟක් – උතුරේ ජල ගැටළුවට විසඳුමක්

Editor O

කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Editor O

Leave a Comment