විදෙස්

කැලිෆෝනියාවටත් ඇඳිරි නීතිය

(UTV |ඇමෙරිකාව) –  ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තුල ඇදිරි නීතිය පනවා තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි එම ඇදිරිනීතිය පැනවූ බවයි.

ගතවු පැය 24 තුල තවදුරටත් වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි.

එරටින්න් නව ආසාදිතයන් 159,933 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 1,421 ක් වාර්තාවී ඇත.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග එංගලන්තය තුල පැනවූ වසාදැමීම් ලබන මස දෙවෙනිදා සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, ගතවූ සතියක කාලය තුල එංගලන්තය පුරා කොරෝනා රෝගීන් වාර්තාවීම මේ වන විට සියයට 13.8 කින් පහළ යාමත් සමගය.

Related posts

මැරඩෝනාගේ සිරුරට අත තබා සෙල්ෆි ගත් අවමංගල්‍ය සේවකයාට මරණ තර්ජන

Mohamed Dilsad

ජිමි ෂාම්ට උද්ඝෝෂණයක් අතරතුර ප්‍රහාරයක්

Mohamed Dilsad

2021 දී ඉන්දියාවෙන් උඩුගුවනට මිනිසුන් යැවීමේ සැලසුමක්.

Mohamed Dilsad

Leave a Comment