විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටත් කොරෝනා

(UTV | ඇමරිකා) – ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

42 හැවිරිදි ඔහු මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහකාරිය වන කිම්බර්ලි ගිල්ෆොයිල් ට ද පසුගිය ජූලි මාසයේදී කොවිඩ් වෛරසය වැළඳී තිබුණි.

‌ඩොනල්ඩ් ට්‍රම්ප් හට ද කොවිඩ් වෛරසය වැළඳුණු අතර දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීය.

 

Related posts

අලි එක්ස්ප්‍රස් භාණ්ඩ බෙදාහැරීම් සේවාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.

Editor O

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

Editor O

ට්‍රම්ප් සංක්‍රමණිකයින් සීමා කිරීමේ ලියවිල්ලට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment