දේශීය

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ වලර විශේෂ ගිලන් රථ සේවයක්

(UTV |කොළඹ) – කොළඹ මහා නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශ තුළ සිටින ජනතාවගේ පහසුව සඳහා විශේෂඥ ⁣වෛද්‍ය සේවාවක් සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කෙරේ.

එම සේවාව හෙට (20) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරය පවසයි.

ගිලන් රථ සේවය සඳහා 0113422558 යන දුරකථන අංකය ඔස්සේ එම සේවාවන් ලබා ගත හැක.

Related posts

රනිල් ට ආරාධනා කළ, වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති මියයයි.

Editor O

පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

Mohamed Dilsad

Leave a Comment