දේශීය

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ වලර විශේෂ ගිලන් රථ සේවයක්

(UTV |කොළඹ) – කොළඹ මහා නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශ තුළ සිටින ජනතාවගේ පහසුව සඳහා විශේෂඥ ⁣වෛද්‍ය සේවාවක් සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කෙරේ.

එම සේවාව හෙට (20) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරය පවසයි.

ගිලන් රථ සේවය සඳහා 0113422558 යන දුරකථන අංකය ඔස්සේ එම සේවාවන් ලබා ගත හැක.

Related posts

බූරු මූණා අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

විත්ති කූඩුවේදී වෙඩි වැඳුන ගණේමුල්ලේ සංජීව (ඡායාරූප)

Editor O

Leave a Comment