දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]

(UTV| කොළඹ) –  තවත් නව කොරෝනා රෝගීන් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින මුළු සංඛ්‍යාව 132 කි.


(UTV |කොළඹ ) – නව කොරෝනා රෝගීන් හත් දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 129 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන්, ආහාර පාන සඳහා මසකට අය කරන මිල ඉහළ දමයි

Editor O

ලංකාවේ ඇති වූ භූකම්පන ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment