දේශීය

වකුගඩු රෝගීන් සඳහා හදිසි දුරකතන අංක කිහිපයක්

(UTV | කොළඹ) – වකුගඩු රෝගින්ට උපදෙස් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික්වල පිහිටි රෝහල් හි හදිසි දුරකතන අංක කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනුම් දී තිබේ.

තමන්ට අදාල වන , පදිංචි ස්ථානයට ආසන්නතම රෝහලට මෙම දුරකතන අංක වලින් ඇමැතීමෙන්  අදාල සායන සඳහා සම්බන්ධ විය හැකි බව වකුගඩු රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

එම දුරකතන අංක ඇතුළත් සම්පූර්ණ  නිවේදනය පහත දැක්වෙයි.

Related posts

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගමයේ තීරණය අද

Mohamed Dilsad

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment