දේශීය

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

(UTV | කොළඹ) – අද (08) උදෑසන මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන ආකාරයට මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තරමක් ප්‍රමාද වීමකට ලක්ව ඇත.

Related posts

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාල සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් වැසේ

Mohamed Dilsad

LTTE ට සහය පල කිරීමේ චෝදනා ලැබු 8 ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment