දේශීය

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාල සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් වැසේ

(UTV |කොළඹ) – නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාල සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට සිට යළි දැනුම්දෙන තෙක් තවදුරටත් වසා තැබේ.

ඒ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Related posts

මැතිවරණය පැවැත්වීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

Mohamed Dilsad

පාකිස්තානයේ සංචාරයක නිරත වූ භික්ෂූන් වහන්සේලා යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment