දේශීය

පාසැල් ආරම්භ කරන දිනය පිළිබඳ ඇමතිගෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සිට මේ වන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල් මෙම මස 23 වෙනිදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කරයි.

 

Related posts

පොලීසියේ පිරිසකට ස්ථානමාරු

Editor O

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment