ක්‍රීඩා

SLPL සඳහා එන නම ගිය ක්‍රිකට් පාවා දෙන්නෙකු හෙට දිවයින

(UTV |කොළඹ) – පාකිස්ථානයේ නම ගිය ක්‍රිකට් තරග පවදෙන්නෙකු හෙට දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඔහු නමින් කම්රාන් අක්මාල්ය.

ඔහු මෙවර SLPL තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායමට තරග කිරීමට නියමිතය.

ප්‍රසිද්ධ තරඟ පාවා දෙන්නෙකු වන ඔහුගේ පැමිණීමට  මේවන විටත් දැඩි අප්‍රසාදයක් පළව ඇති බව වාර්තා වේ.

Related posts

CWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරු ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

Mohamed Dilsad

Leave a Comment