දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යළි ගෙන්වීමට සුදානම්

(UTV |කොළඹ) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම යළි ආරම්භ කරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම වැඩසටහන යළි ලබන සතියේ සිට යළි ආරම්භ කරන බව යුධ්හමුදාපතිවරයා පැවසීය.

Related posts

හිඟය අවසන් වුණැයි කීවත් ලුණු මිල තවමත් අහසේ : ලුණුවල අසීමිත ලාබය යන්නේ කාගේ සාක්කුවට ද ?

Editor O

කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment