විදෙස්

මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීට ලැබෙන ලකුණු

(UTV |මියන්මාරය) – දැඩි මිලිටරි පාලනය අවසන් වීමෙන් පසු පැවති රටේ දෙවන මහ පැවති මියන්මාර මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව එරට සමස්ත ආසන 412 න් ආසන 346 ක් ලබාගැනීමට අවුන්සාන් සුඛී නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය NLD පක්ෂයට හැකිව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට මැතිවරණ කොමිෂන් සභාව සඳුදා පසුව නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Related posts

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක්.

Mohamed Dilsad

ජර්මනිය අපේ‍්‍රල් 17 දක්වා වසා දමයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසධිතයින් 77 ලක්‍ෂ 39දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment