ගොසිප්

කොවිඩ් දේහ ආදාහනය කර මුදල් අය කරන බවට තොරතුරු

(UTV |කොළඹ) –  කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට කොළොන්නාව මහ නගර සභාව රුපියල් හයදහස් පන්සියයක් අය කරන බව අනාවරණය වී තිබේ.

නමුත් කොළඹ මහ නගර සභාව ඒ සඳහා කිසිඳු මුදලක් අය නොකරයි.

දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක සිරුර ආදාහනයට මුදල් අයකිරීම අසාධාරණයක් බවයි ජනතාව පවසයි.

Related posts

පාතාලය සමඟ සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් ගැන තොරතුරු

Mohamed Dilsad

කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකක් පිළිබඳ තොරතුරු

Mohamed Dilsad

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු නවතී[RELEASE]

Mohamed Dilsad

Leave a Comment